හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්

Published on January 28, 2026, 03:44 PM

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එළැඹෙන පෙබරවාරි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (28) කිරීමට නියෝග කළේය.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව ඔහු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post