වතු කම්කරු වැටුප රු. 1750ක් කිරීමේ ගිවිසුමට අත්සන් තබයි

වතු කම්කරු වැටුප රු. 1750ක් කිරීමේ ගිවිසුමට අත්සන් තබයි

Published on January 30, 2026, 06:41 PM

වතු කම්කරු දෛනික වැටුප රු. 1750ක් දක්වා ඉහළ නැංවීමට අදාළ ගිවිසුමට අද දින අත්සන් කරනු ලැබීය. ඒ අනුව රුපියල්1750ක් දක්වා වැඩිවූ වැටුප වතු කම්කරුවන් වෙත පෙබරවාරි 10 දින ගෙවීමට නියමිතය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post