
Published on November 27, 2025, 02:02 PM
දිවයින පුරා පිහිටුවා ඇති සුරක්ෂිතතා මධ්‍යස්ථානවල 38ක පවුල් 697කට අයත් පුද්ගලයන් 2120ක් ඳරවා ඇති බව රජය නිවේදනය කරයි.
මෙම මධ්‍යස්ථාවල ඳරවා සිටින පුද්ගලයන් වත අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ආහාර ඇතුළු අනෙකුත් සුබසාධන කටයුතු සිදුකර ඇති බව රජය වැඩිදුරටත් පවසයි.