කුඩයක් අරන් යන්න හෙටත් තැනින් තැන වැසි

කුඩයක් අරන් යන්න හෙටත් තැනින් තැන වැසි

Published on September 29, 2025, 04:29 PM

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍ය දෙපාරථමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන සුළග පැ.කි.මී. 30-40ක තරම් වේගයක් වනු ඇතැයි වැඩිදුරටත් පවසයි.

(I.J)

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post