
Published on September 29, 2025, 02:36 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප ලබා දීමට අධිකරණය නියෝග කර ඇත.
Our website uses cookies to improve your experience. Learn more
Ok