
Published on September 29, 2025, 12:44 PM
පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (29දා) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධව ඔහු විසින් මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.