පාතාල නායකයන් තිදෙනෙකුගේ කොන්ත්‍රාත් කළ පුද්ගලයෙක් අල්ලයි

පාතාල නායකයන් තිදෙනෙකුගේ කොන්ත්‍රාත් කළ පුද්ගලයෙක් අල්ලයි

Published on September 28, 2025, 03:19 PM

විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුගේ කොන්ත්‍රාත් සිදු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ඳරවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමකදී මෙම අපරාධ අණාවරණය වී තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post