
Published on September 30, 2025, 02:36 PM
2025 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ.
තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරගවැදීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.