හූති සටන්කරුවන්ගේ අගමැති ඊශ්‍රායෙල ප්‍රහාරයකින් මරුට

හූති සටන්කරුවන්ගේ අගමැති ඊශ්‍රායෙල ප්‍රහාරයකින් මරුට

Published on August 31, 2025, 11:17 AM

යේමනයේ හූති සටන්කරුවන්ගේ ස්වයං ප්‍රකාශිත අගමැති ලෙස සැලකෙන අහමඩ් ගලෙබ් නසාර් අල්-රහාවි මෙම සතිය මුලදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව තහවුරු කර තිබේ.

බ්‍රහස්පතින්දා ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) යේමනයේ අගනුවර වන සානා ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාවලින් හූති සටන්කරුවන්ගේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුම මිය ගොස් තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා සානා ප්‍රදේශයේ රැස්වීමකට සිදු කළ පහරදීමකින් මෙම නායකයන් පිරිස ජීවිතක්ෂයට පත්ව තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post