කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිස දිවයිනට රැගෙන එයි

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිස දිවයිනට රැගෙන එයි

Published on August 30, 2025, 07:36 PM

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.

මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ ඇතුළත සහ ඉන් පිටත ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බය වාර්තා විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post