
Published on August 28, 2025, 10:01 AM
සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන පානදුර නිලංකගේ බිරිඳගේ පියා වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ රාත්‍රී ඔහු සිටි නිවසට පැමිණි ඇති වෙඩික්කරුවන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. පානදුර, වඳුරාමුල්ල ප්‍ර දේශයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ඝාතනය වී ඇත්තේ දිල්හාර ප්‍රනාන්දු නැමැති 55 හැවැරිදි පුද්ගලයෙකි.