හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

Published on August 29, 2025, 03:54 PM

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඒම රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබේ.

රෝහලෙන් බැහැරව ගියද දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව හිටපු ජනාධිපතිවරයා සිය නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කරන බවත් නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post