කොළඹ වරායේ සමූහ මීනී වලෙන් පුද්ගලයන් 88 දෙනෙකුගේ අස්ථි හමුවේ

කොළඹ වරායේ සමූහ මීනී වලෙන් පුද්ගලයන් 88 දෙනෙකුගේ අස්ථි හමුවේ

Published on August 28, 2025, 03:41 PM

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි සමූහ මිනී වළක් පරික්ෂා කිරීමෙන් පසු අගෝස්තු මස 26 වෙනිදා එම මිනී වළේ තිබේ පුද්ගලයන් 88 දෙනෙකුට අයත් අස්ථි කොටස් සොයා ගෙන ඇතැයි මෝදර පොලිසිය පවසයි.

කොළඹ වරාය සහ අධිවේගී මාර්ගය සම්බන්ධ කරන ඉදි කිරීමක් අතර තුර කැණීම් කටයුතු කිරීමේදී එයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිශානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ වෙෙද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙකු වන රාජ් සෝමාදේවගේ මෙහෙයවීමකින් සිදු කරන අතර කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සුනිල් හේවගේ මහතා විසින් එම කටයුතු භාරව කටයුතු කරයී.

අධිකරණය වෙෙද්‍ය සුනිල් හේවගේ මහතා කියා සිටියේ මෙම සමූහ මිනීවළ කාලනිර්ණය සම්බන්ධව කිසිවක් තවමත් ප්‍රකාශ නොවන බව වෙෙද්‍ය සුනිල් හේවගේ මහතා පවසයි.

චන්දන සමරවික්‍රම

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post