ඉදිරි දින කිහිපයේදී වැසි ඇතිවීමට හිතකර වායුගෝලයක්

ඉදිරි දින කිහිපයේදී වැසි ඇතිවීමට හිතකර වායුගෝලයක්

Published on July 29, 2025, 04:51 PM

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසිඇතිවීම  සඳහා හිතකාර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව හා නැහෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර හා සබරමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post