අවධමනය තවදුරටත් පහළට

අවධමනය තවදුරටත් පහළට

Published on July 01, 2025, 09:48 AM

2025 ජුනි මාසයේ දී ද අවධමනය අඛණ්ඩව ලිහිල් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 0.7ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 ජුනි මාසයේ දී සියයට 0.6ක සුළු ප්‍රමාණයකින් අඩු වූ අවධමනයක් පෙන්නුම් කළේය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි අවධමනය, 2025 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 3.3හි සිට 2025 ජුනි මාසයේ දී සියයට 2.8 දක්වා තවදුරටත් පහළ ගියේය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 5.2හි සිට 2025 ජුනි මාසයේ දී සියයට 4.3 දක්වා පහළ ගියේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post