අශෝක රන්වල අත්අඩංගුවට

අශෝක රන්වල අත්අඩංගුවට

Published on December 12, 2025, 01:41 PM

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ් ඊයේ රාත්‍රයේ සපුගස්කන්ද ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා, සමගි ජන බලවේගයේ නීතිඥයින් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද  මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post