බොරැල්ලේදී අනතුර සිදු කළ රියදුරු රිමාන්ඩ්

බොරැල්ලේදී අනතුර සිදු කළ රියදුරු රිමාන්ඩ්

Published on July 29, 2025, 02:41 PM

බොරැල්ල ප්‍රදේශයේ ඊයේ (28) දින  සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු අගෝස්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය  අද(29දා) නියෝග කළේය.

එමෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ අදාළ රථයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post