නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
Published on December 13, 2025, 04:42 PM නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට එළවලු කිලෝ 88000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව (13) දින එම එලවලු තොග දිවයිනේ පළා් කිහිපයකට ප්‍රවාහනය කළ බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාර…