අම්පාර කොණ්ඩුවටුවාන වැව නැවතත් වාන් දමයි

අම්පාර කොණ්ඩුවටුවාන  වැව නැවතත් වාන් දමයි

Published on December 18, 2025, 06:58 PM

ඊසාන දින මෝසම සක්‍රිය විමත් සමගම අම්පාර දිස්ත්‍රික්කයට මහ වැසි වැටෙන්නට පටන් ගෙන තිබේ.ඒ   අනුව  අම්පාර  කොණ්ඩුවටුවාන වැව ස්ථාන  දෙකකින් වාන් දැමිම නිසා  අම්පාර ඉගිනියාගල මාර්ගයේ  ගමනා ගමනයට  බාධා ඇතිවිය.

සේනානායක සමුද්‍රෙය් ජල මටට්ම 90.4 දක්වා පවතින අතර එහි වාන් මට්ටම වන්නේ අඩි 110 කි. දැනට   සේසානයක සමුද්‍රෙය් වානක් ට දොරටු පහම විවෘත කරඇති අතර  අතර  ඉන් එක දොරටුවක් අඩි දෙක බැගින්  ඔසවා තිබේ දැනට මෙම දොරටු පහෙන් සහ  ප්‍රධාන වම් ඇල සහ ප්‍රධාන  දකුණු  ඇලට මුද හරින ජල ප්‍රමානය තප්පරයකට ඝන අඩි 2270 ක්  බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත  කුමාර මහතා පැවසිය.

වසන්ත චන්ද්‍රපාල

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post