ටකරන් නෙමෙයි යට ඇදුම් දෙන්නත් ආණ්ඩුවට සල්ලි නෑ

ටකරන් නෙමෙයි යට ඇදුම් දෙන්නත් ආණ්ඩුවට සල්ලි නෑ

Published on December 19, 2025, 04:26 PM

ටකරන් දෙකක් ගියත් ලක්ෂ 20ක් දෙන බව ආණ්ඩුව සඳහන් කළ නිසා තමන්ද නිව‌සේ තිබු ටකරන් දෙකක් ඉවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පැවැසීය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවැසුවේ ටකරන් දෙන්න තියා යට ඇඳුුුම් වත් දෙන්න ආණ්ඩුවට මුදල් නොමැති බවයි. වර්තමානය වන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ගමට යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඔහු පැවැසීය.

තමන් මහානායක හිමිවරුන් හමුවූ අවස්ථා‌වේදී වත්මන් ආණ්ඩුව එතරම් කාලයක් රට පාලනය නොකරන බව උන්වහන්සේලා සඳ  හන් කළ බවත් ඔහු පැවැසීය.

"පොලිස් ඇමතිට ගමට යන්න බෑ. ඒයාලා ගාඩ්ලා දාගෙන යන්නේ. "

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post