සතිස්චන්ද්‍ර එදිරිසිංහ නික්ම යයි

සතිස්චන්ද්‍ර එදිරිසිංහ නික්ම යයි

Published on December 23, 2025, 08:42 AM

ප්‍රවීණ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට 84 වැනි වියේ පසුවිය.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද ශ්‍රී ලාංකේය කළා ක්ෂේත්‍රයට අති මහත් සේවාවක් කළේය. අවසන් කටයුතු සිදුවන ආකාරය පසුව දැනුම් දීමට නියමිතය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post