ප්‍රධාන ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘතයි

ප්‍රධාන ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘතයි

Published on December 18, 2025, 12:42 PM

වික්ටෝරියා, රන්දෙණිගල, ඉරණමඩු, රන්ටැඹේ ජලාශ ආශ්‍රිතව ලැබුණු වර්ශාවත් සමග වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ අනුව, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 04 ක්, රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශයේ දොරටු 02 ක බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ හේතුවෙන් ජලාශ ආශිතව පහත් ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post