නායයාම් පිළිබඳ දිස්ත්‍රික් 2කට රතු නිවේදන

නායයාම් පිළිබඳ දිස්ත්‍රික් 2කට රතු නිවේදන

Published on December 18, 2025, 12:30 PM

දිස්ත්‍රික්ක 2කට යළි නාය යාමේ රතු නිවේදන ගොඩනැගිල පර්යේෂණ සංවිධානය මගින්  නිකුත්  කර තිබේ.

ඒ අනුව මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට එලෙස රතු නිවේදන නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කය - මැදදුම්බර, දොළුව, උඩුදුම්බර සහ මිනිපේ

නුවරඑළිය දිස්ත්‍රික්කය - හඟුරන්කෙත, නිල්දණ්ඩහින්න, වලපනේ සහ මතුරට

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post