මාලිමා මන්ත්‍රී හා කොස්තාපල් ගැටුම ගැන පොලිසියෙන් පැහැදිලි කිරිමක්

මාලිමා මන්ත්‍රී හා කොස්තාපල් ගැටුම ගැන පොලිසියෙන් පැහැදිලි කිරිමක්

Published on December 22, 2025, 07:21 AM

සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙක් හා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර යන මහත්වරුන්වරුන් අතර ඇතිවූ බව කියන ගැටුම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post