ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්

ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්

Published on December 19, 2025, 09:25 PM

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා වූකොටසේ මාර්ගය හරහා ජලය ගමන් කිරීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස අද රාත්‍රී කාලයේ ත්‍රී රෝද හා යතුරුපැදිධාවනය නවතා දමා ඇති බව පොලිසිය නිවේදනය කරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post