Home මඩකලපුව දුම්රිය හෙට සිට ධාවනයට byshiey •December 23, 2025 • 2 min read 0 Published on December 23, 2025, 05:19 PMනැගෙනහිර දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට (24දා) පෙරවරුවේ සිට ආරම්භකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 4.94 / 169 rates Facebook Tweet CopyLink Copied Share