ඇමෙරික්‍රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි

ඇමෙරික්‍රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි

Published on December 19, 2025, 07:57 PM

පසුගිය සතියේ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත් සමඟ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද හරිත කාඩ්පත් ලොතරැයි ක්‍රමය (green card lottery) අත්හිටුවා තිබේ.

මෙම වෙඩි තැබිමට සම්බන්ධ සැකකරු බ්‍රහස්පතින්දා මියගොස් සිටියදී සොයාගත් අතර ඔහු පෘතුගීසි ජාතිකයෙක් වන අතර2017 දී විවිධත්ව ලොතරැයි සංක්‍රමණික වීසා වැඩසටහන (DV1) හරහා ඇමෙරිකාවට ඇතුළු වූ අතර ඔහුට හරිත කාඩ්පතක් ලබා දි තිබේ.

"මෙම විනාශකාරී වැඩසටහනෙන් තවත් ඇමරිකානුවන්ට හානියක් නොවන බව සහතික කිරීම" සඳහා ජනපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ වීසා ක්‍රමය අත්හිටුවා ඇති බව ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් පැවසුවාය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post