
Published on December 11, 2025, 09:48 PM
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධීව අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා වත්කම් ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කරනු ලැබූ විමර්ශනයකින් අනතුරුව අධිකරණ නියෝගයක් ගෙන තිබේ.