
Published on December 19, 2025, 12:11 PM
2026 වසරේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය.
වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ අද (19දා) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වික්‍රමසිංහ මහතා පැවසූවේ පෙර තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25ක සංචිතයක් නම්කර තිබූ බවත්, එම සංචිතය වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත්ය.
ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ ක්‍රීඩක සංචිතය
1. දසුන් ශානක (නායක)ෙ
2. පැතුම් නිස්සංක
3. කුසල් මෙන්ඩිස්
4. කුසල් ජනිත් පෙරේරා
5. ධනංජය ද සිල්වා
6. නිරෝෂන් දික්වැල්ල
7. ජනිත් ලියනගේ
8. චරිත් අසලංක
9. කමිඳු මෙන්ඩිස්
10. පවන් රත්නායක
11. සහන් ආරච්චිගේ
12. වනිඳු හසරංග
13. දුනිත් වෙල්ලාලගේ
14. මිලාන් රත්නායක
15. නුවන් තුෂාර
16. එශාන් මාලිංග
17. දුෂ්මන්ත චමීර
18. ප්‍රමෝද් මධුශාන්
19. මතීෂ පතිරණ
20. ඩිල්ෂාන් මධුසංක
21. මහීෂ් තීක්ෂණ
22. දුශාන් හේමන්ත
23. විජයකාන්ත් වියස්කාන්ත්
24. ට්‍රැවින් මැතිව්
25. කමිල් මිශාර