ජනමාධයේ කියුම් කෙරුම් ජනපති මැන බලයි

ජනමාධයේ කියුම් කෙරුම් ජනපති මැන බලයි

Published on October 29, 2025, 03:45 PM

විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබන  ජනාධිපති මාධ්‍ය සම්මාන - 2025 උලෙළ නෙළුම් පොකුණ රඟහලේ දී නොවැම්බර් 11 සවස 3.00ට පැවැත්වේ. ජන මාධ්‍යවේදීන්ගේ කුසතා හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම මෙම සම්මාන උලෙළේ අරමුණ වන අතර රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, වෙබ්, මාධ්‍ය පර්යේෂණ හා පාසල් මාධ්‍ය ඒකක සඳහා ද සම්මාන පිරිනැමීම මෙහි දී සිදුකරන බවට වැඩිදුරටත් සඳහන්වෙයි.

මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා සිදු කරන ලද ප්‍රාමාණික මෙහෙවර අගය කරමින් දිවියේ එක් වරක් පමණක් පිදෙන මාධ්‍යාභිමානී  සම්මාන හා මුදල් ත්‍යාග ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හය දෙනකු සඳහා පිරිනැමීමට ද නියමිතව ඇත.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post