රනිල් මහින්දව බලන්න කාල්ටන් යයි

රනිල් මහින්දව බලන්න කාල්ටන් යයි

Published on September 28, 2025, 02:09 PM

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ.

මෙහිදී හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා සුහද කතා බහද නිරත විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post