ඇෆ්ගනිස්ථානයට දැරුණු භූමිකම්පාවක්, සිය ගණනක් මරුට?

ඇෆ්ගනිස්ථානයට දැරුණු භූමිකම්පාවක්, සිය ගණනක් මරුට?

Published on September 01, 2025, 11:51 AM

ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප්‍ර දේශයක සිදුව ඇති රික්ටර් මාපාංක 6.2ක දරුණු භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පළකරයි. මේ වන විටත් මිය ගිය 20කට ආසන්න පිරිසකගේ සිරුරු සොයාගෙන තිබේ.

කඳුකර ප්‍ර දේශයක මෙම භූමිකම්පාව සිදුව ඇති හෙයින් සහන කණ්ඩායම්වලට එම ස්ථානයට ළඟා වීමට බාධා සිදුව තිබේ.

ඇෆ්ගනිස්ථානය මේ වන විට තලේබාන් පාලනය යටතේ පවතින අතර භූමිකම්පාවෙන් පීඩාවට පත් පිරිසට සහන සැලසීමට උපකාර කරන ලෙස ඔවුන් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post