
Published on July 07, 2025, 01:54 PM
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර තිබේ.
චරිත් අසලංකගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයන් 17ක් ඇතුලත් කර ඇති අතර, හිටපු නායක දසුන් ශානක,දිනේෂ් චන්දිමාල් සහ චාමික කරුණාරත්නද සංචිතයට ඇතුලත් කර ඇත.