
Published on July 07, 2025, 12:31 PM
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 15වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ නඩුව අද (07දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
ගිණි අවි සිද්ධියක් සම්බන්ධයෙන් දුමින්ද දිමානායක මහතා පසුගියදා අත්අඩංගුවට ගණු ලැබිණි.