අගුණකොළපැලැස්සෙන් දුරකතන ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගනියි

අගුණකොළපැලැස්සෙන් දුරකතන ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගනියි

Published on December 26, 2025, 03:21 PM

බන්ධනාගාර නිලධාරීන් විසින්⁣ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කරන ලද සෝදිසියකදී ජංගම දුරකතන 12 ක් සහ තවත් තහනම් ද්‍රව්‍ය කීපයක්ම සොයා ⁣ගෙන ඇත.

මෙම සෝදිසියේදී අයිතිකරුවන් නොමැති ජංගම දුරකතන 10 ක්, රැඳවියන් දෙදෙනෙකු ළඟ තිබී ජංගම දුරකතන 2 ක්, සිම්පත් 13 ක්, සුරුට්ටු 11 ක්, අයිස් බවට සැකකරන කුඩා පැකට් 8 ක්, හෙරොයින් බවට සැකකරන කුඩා පැකට් 10  ක් සොයා ⁣ගෙන තිබේ.

අහංගම සුමතිපාල දීයගහගේ

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post