
Published on July 03, 2025, 03:11 PM
පෘතුගාල පාපන්දු කණ්ඩායම සහ Liverpool කණ්ඩායම නියෝජනය කරන පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජීවිතක්ෂයට පත්වන විට ඔහු 28 හැවිරිදි වියේ පසුවිය.
2019 සිට පෘතුගාල කණ්ඩායම නියෝජනය කරන ජෝටා තරග 49කට සහභාගී වී ගෝල 14ක් රැස් කිරීමට සමත් විය.