පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබා දීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබා දීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published on July 03, 2025, 03:21 PM

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීම - 2025 වැඩසටහන මෙම වසරේ දී ක්‍රියාත්මක කරනු ලබන්නේ පාසල වෙත පැමිණෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති SLS - 1732/2022 සහතිකය ලද වෙළඳ ආයතන 4ක් මඟින් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම ආයතන පාසල් වෙතම පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා පැකට් ලබා දෙන බැවින්, එම ආයතන හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිළදී ගත නොහැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post