පැතුම් නිශ්ශංක ඉදිරියට

පැතුම් නිශ්ශංක ඉදිරියට

Published on July 03, 2025, 01:19 PM

බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් තරග දෙකේදී ශතක දෙකක් රැස් කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

ඒ අනුව ඔහු ස්ථාන 14ක් ඉදිරියට පැමිණ ‍ශ්‍රේණිගත කිරීම්වල 17 වැනි ස්ථානයට පැමිණ තිබේ. මීට අමතරව දිනේෂ් චන්දිමාල් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 13 වැනි ස්ථානය දක්වා පැමිණ තිබේ. ටෙස්ට් පිතිකරණ ‍ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින ශ්‍රි ලංකා පිතිකරුවා වන කමිදු මෙන්ඩිස් නම වැනි ස්ථානයේ රැදී සිටියි්‍

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post