යෝෂිතට සහ ඩේසි ෆොරස්ට එරෙහිව අධි චෝදනා භාර දෙයි

යෝෂිතට සහ ඩේසි ෆොරස්ට එරෙහිව අධි චෝදනා භාර දෙයි

Published on July 02, 2025, 12:05 PM

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව අද (02දා) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දීමට කටයුතු කෙරිණි.

අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post