2026 අයවැය ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය මෙන්න

2026 අයවැය ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය මෙන්න

Published on July 02, 2025, 12:19 PM

2026 වර්ෂය සඳහා අයවැය සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව 2025 ඔක්තෝම්බර් මාසයේදී 2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, අයවැය කථාව 2025 නොවැම්බර් මාසයේදී සිදු කර අයවැය විවාදය නොවැම්බර් සහ දෙසැම්බර් සිදු කිරීමටත් කටයුතු කරන බව අද(02දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post