
Published on July 02, 2025, 02:00 PM
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද(02දා) පැවැත්වේ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරගය පස්වරු 2.30ට ආරම්භ වේ.