වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්

වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්

Published on July 07, 2025, 02:32 PM

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට පැවැත්වේ.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම සිසිල් පැන් පානය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 101ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 535ක් රැස් කරගෙන සිටියේය.

මෙහිදී නායක වියාන් මෝල්ඩර් ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post