කඳානේ වෙඩි තැබීමෙන් හිටපු ඇමති මංගලගේ පෞද්ගලික ලේකම්වරයා තුවාල ලබයි

කඳානේ වෙඩි තැබීමෙන් හිටපු ඇමති මංගලගේ පෞද්ගලික ලේකම්වරයා තුවාල ලබයි

Published on July 03, 2025, 11:05 AM

කඳාන ප්‍රදේශයේ අද(03දා)  සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බව පොලීසිය පැවසීය.

කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ  දී මෙම පුද්ගලයන් දෙදෙනා මෝටර් රථයක සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර, පසුව ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post