ස්ථාන මාරු කිරීම් ගැන පොලීසියෙන් පහැදිලි කිරීමක්

ස්ථාන මාරු කිරීම් ගැන පොලීසියෙන් පහැදිලි කිරීමක්

Published on July 03, 2025, 09:56 AM

ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනිම සඳහා ‍පොලිස් නිලධාරීන් විවිධ ස්ථානවලට ස්ථාන මාරු කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමැත කර ඇති ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය නිවේදිත නිලධාරීන් හා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්/ස්ථානාධිපතිවරුන් සඳහා සේවයේ අවශ්‍යතාවය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ස්ථාන මාරුවිම් සිදුකරන බව ‍පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post