වාරිමාර්ගයට අයත් වාහන 455කට වූ දෙයක් නෑ

වාරිමාර්ගයට අයත් වාහන 455කට වූ දෙයක් නෑ

Published on July 07, 2025, 07:12 AM

ලිපිගොනු සොයාගැනිමට නොහැකිවිම මත වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 455ක් භෞතිකව හදුනා ගැනිමට නොහැකිවි ඇති බැව්  වාරිමාර්ග අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව  වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින්  වාහන 1997 ක්  ලියාපදිංචිකොට තිබුණි. එහෙත් භෞතිකව හදුනාගෙන ඇති වාහන සංඛ්‍යාව 1159කි. දැනට වාරිමාර්ග දෙපාර්මේන්තුව විසින් පරිහරණය කරණු ලබන්නේ වාහන 999කි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව  වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින්  ලියාපදිංචි වි ඇති වාහන 1997 අතුරින් වාහන  438ක්  අපහරණය ක්‍රියාවලිය මගින් බාහිර පාර්ශවයන්  වෙත විකුණා ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

චන්දන සමරවික්‍රම

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post