වාකරේදී දි‍යේ ගිලී දරුවන් තිදෙනෙක් මරුට

වාකරේදී දි‍යේ ගිලී දරුවන් තිදෙනෙක් මරුට

Published on July 06, 2025, 11:17 PM

වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු අද දවහල් ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙලෙස මිය ගොස් ඇත්තේ පිරිමි ළමුන් දෙදෙනෙකු සහ එක්  ගැහැණු දරුවෙකු වෙයි.ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලීසිය සඳහන් කළේය.

දියේ ගිලිණු දරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර වාකරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එච් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post