බස් ගාස්තුව සියයට 0.55කින් අඩුවෙයි

බස් ගාස්තුව සියයට 0.55කින් අඩුවෙයි

Published on July 01, 2025, 06:31 PM

බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම බස් ගාස්තු අඩුවීම ජුලි මස 04 දා සිට ක්‍රියාත්මක වෙයි.

2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවය. කෙසේ වෙතත් අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post