
Published on June 30, 2025, 03:23 PM
පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලොන්නරුව කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරු කර තිබේ. නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යකෂ (රාජකාරී ඉටු කිරීම) ලෙස සහකාර පොලිස් අධිකාරී කේ. වුට්ලර් මහතා පත්කර තිබේ.