
Published on June 29, 2025, 06:05 PM
ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ එවින් බන්ධනාගාරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් රැඳවියන් ඇතුළු 71 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර බන්ධනාගාර කාර්ය මණ්ඩලය, සොල්දාදුවන් සහ රැඳවියන් බැලීමට පැමිණි පවුලේ සාමාජිකයන්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.