
Published on December 22, 2025, 03:13 PM
Gov Pay යෙදවුම මගින් රථවාහන දඩමුදල් ගෙවීමේ නැගෙනහිර පළාත් ව්‍යාපෘතිය හෙට (23දා) ආරම්භ කිරීම අම්පාර හා මඩකලපුවදිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහභාගිත්වයෙන් ආරම්භ වන බව පොලිස් මූලස්ථානය කියයි.
Our website uses cookies to improve your experience. Learn more
Ok